1. Register
Before submit ads to oneone.lk, You must register with us using Login/Register Button.
The easiest way to register here is to click the Social Media Buttons and register. Before clicking Social Media Buttons, if you register by clicking the Google Button, you must first log in to your Gmail account. If through Facebook account or Twitter account, must be logged into that Facebook account or Twitter account. Then you can easily click the relevant Social Media Button and register.
oneone.lk වෙත දැන්වීම් ඉදිරිපත් කිරීමට පෙර, ඔබ රෙජිස්ටර් බොත්තම භාවිතයෙන් අප සමඟ ලියාපදිංචි විය යුතුය.
මෙහි ලියාපදිංචි වීමට පහසුම ආකාරය වනුයේ Social Media Buttons Click කර ලියාපදිංචි වීමය. Social Media Buttons Click කිරීමට පෙර ඔබ ලියාපදිංචි වන්නේ Google Button එක click කිරීමෙන් නම් පළමුව ඔබගේ Gmail එකට පිවිස තිබිය යුතුය. Facebook ගිණුම හෝ Twitter ගිණුම තුලින් නම්, එකී Facebook ගිණුමට හෝ Twitter ගිණුමට පිවිස තිබිය යුතුය.
2. ගිණුමට පිවිසුම් වන්න ( Visit Account )
Login වූ පසු, Visit Account ක්ලික් කර
සැකසීම් පැතිකඩහි ( Setting Profile ) අවශ්‍ය විස්තර යාවත්කාලීන කරන්න. මෙහිදී * ලකුණ සමග ඇති තොරතුරු ඇතුලත් කර ගිණුම යාවත් කාලීන කරන්න. ( ඔබගේ විද්‍යුත් තැපෑල, මුල් නම, දුරකථන අංකය, ස්ථානය සහ නිශ්චිත ස්ථානය අවශ්‍ය වේ. ) ඉහත පරිදී Account Profile එක Update කිරීමෙන් පසු ඔබගේ Account Profile හි වම් පස පෙන්වන "Log out" Button එක Click කර ඉවත්ව, නැවත ඔබගේ ගිණුමට Google ගිණුම හෝ Facebook ගිණුම හෝ Twitter ගිණුම click කිරීමෙන් "Log in" වන්න.
2. Visit Account
After Login, Click Visit Account and update Setting Profile required details. Enter the information with the * sign here and update the account. ( Your Email, First name, phone number, Location and precise Location required )
After updating the "Account profile" as above, click the "Log out" button displayed on the left side of your Account profile and log out, then log back into your account by clicking on the Google account or Facebook account or Twitter account.
3. දැන්වීම ඉදිරිපත් කරන්න ( Submit Ad )
දැන්, submit ad බොත්තම ක්ලික් කරන්න, ඔබට
දැන්වීම ඉදිරිපත් කළ හැකිය.
දැන්වීම ඉදිරිපත් කිරීමෙන් පසු දැන්වීම් විස්තර සම්පූර්ණ කරන්න. එවිට, ඔබට පහත පණිවිඩය දැකිය හැක;
"දැන්වීම සමාලෝචනය සඳහා ඉදිරිපත් කෙරේ. Submit Ad ක්ලික් කිරීමෙන් ඔබට තවත් එකක් එක් කළ හැක”.
oneone.lk විසින් සමාලෝචනය කිරීමෙන් පසුව, ඔබට එය ඔබගේ Dash Board හි සජීවී ආකාරයෙන් දැකිය හැක.
3. Submit Ad
Now, click submit ad Button and you can submit the Ad.
After completed Ad details Then, You can see below message;
“ Ad is submitted for the review. You can add another one by clicking on submit Ad”.
After, reviewed by oneone.lk, You can see it your dash board in live mode.